CodeRay Technologies
30/05/2026
🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙහි, ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් ලෝකයේ ඇති උතුම්ම සාමය, සැනසීම සහ නිරෝගීභාවය උදාවේවායි CodeRay අපි ප්‍රාර්ථනා කරමු!
මනස සන්සුන් කරගනිමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් මේ පින්බර කාලය ගත කිරීමට ඔබ සැමට ශක්තිය ලැබෙන්නට ප්‍රාර්ථනා කරමු.
Category
Contact the business
Telephone
Website
Address
Badulla
90000
Alerts
Be the first to know and let us send you an email when CodeRay Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.